කවුරුන්ද මේ එන්නේ ...
නෑසියන් දකින්නට ...
මනුසත්තු වාගෙයි පෙනෙන්නේ ඇතට...
හෙමි හෙමින් මුවා වීයන් අතුපතර වියමනට ...
විශ්වාස නෑ ඔය එන්නේ කුමටදැයි මලු රැගෙන ...
හොරාගෙන යන්නදැයි අපේ මේ ගස් වියන ....
නෑසියන් දකින්නට ...
මනුසත්තු වාගෙයි පෙනෙන්නේ ඇතට...
හෙමි හෙමින් මුවා වීයන් අතුපතර වියමනට ...
විශ්වාස නෑ ඔය එන්නේ කුමටදැයි මලු රැගෙන ...
හොරාගෙන යන්නදැයි අපේ මේ ගස් වියන ....
No comments:
Post a Comment