Saturday, May 28, 2011

සොයා යමි ජීවිතය

 

සසර බන්ධන හැර දමා ලොව ....
විෂම වූ මාවතේ ...
නොමසැලි පය තබා ...
නිදහසේ සුසුමක් පතා...
පෙරදිගින් හිරු දිලෙන ...
විහග  කවි ගී ගැයෙන ...
වනමලේ රග මැවෙන ....
පවන් රොද මග කියන ...
නිවහල් කොදෙව්වට සොයා  යමි  ජීවිතය ...

No comments:

Post a Comment