Friday, May 27, 2011

අකල්හි ගිලිහිලා නොවැටෙන්න ....





දිනක නුබ උස ගසක ...
හරිත පහ පතක් වී සෙවන දුන්නා මතකයි ...
මෙදින නුබ   ඔත්පලව මියදෙන්නේද මහපොළොවට වැඩක් වී ....
ඒ පතින් හුරුව ගෙන ...
හෙට දිනයේ ...
අලුත් දළු ලියලන්න ...
අලුත්  මල් ඇහැරෙන්න ...
විශ්වයට හුස්ම ටික නුබේ ලයින් දන් දෙන්න ...
එහෙත් නුබ  ,
අකල්හි ගිලිහිලා  නොවැටෙන්න ...

No comments:

Post a Comment