අකුරු
අකුරු පබදින සිතිවිලි
Friday, May 27, 2011
අකුරු
ගලපන්න "අ" යනු "ආ" යනු ...
පබදින්න වදන් මිනි මුතු ...
නැති නමුත් පයට පාවඩ...
උඩු වියන් හිස් බැද...
මහපොළොවේ පයලන්න ...
නිල් අහස අල්ලන්න...
ඔය අකුරු නුබලාට ...
පිහිට වේවි යම් දිනක...
1 comment:
කතන්දර Kathandara
November 10, 2011 at 5:10 AM
සහතික ඇත්ත!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
සහතික ඇත්ත!
ReplyDelete