Sunday, July 24, 2011

ගොහොරේ පිපි මල ....

 
හිරු  සරින්  සන්හිදුනු  සියපත්  සොදුර  ...
ගොහොරක  පිපි  ලෙල  දෙන  අපුරුව ....
මෙදින ,
සොදුරු  නුබගේ  රූ  සොබාව ...
ලොව  නොදක්කද ...
දිනක  නුබ  ...
බුදු  හිමි  දෙපතුල  අරවින්දයක්ව  පිදෙන  කල ...
මුළු  ලොවම  නුබව  අගයාවී ...

1 comment: