Thursday, July 21, 2011

අවකාශය



වසන්තයේ  දිනක නුබ
නීල  සේලයෙන්  සැරහි ...
ලා රිවි  රැසින් මුව  දොවා ගෙන  ...
හිරු  මැණික ගෙල  පැළද ...
හරිත  දරුවන්  දකින්නට  ...
අවකාශයේ  යනෙන  කල...
ශෝබමත්  වූ  නුබේ  රුව  දැක  සිතුනි  මා හට  ....
නීල  සේලය  නුබට  කොතෙක්  හැඩ දැයි  කියා ....

1 comment: