අකුරු
අකුරු පබදින සිතිවිලි
Thursday, July 21, 2011
අවකාශය
වසන්තයේ දිනක නුබ
නීල සේලයෙන් සැරහි ...
ලා රිවි රැසින් මුව දොවා ගෙන ...
හිරු මැණික ගෙල පැළද ...
හරිත දරුවන් දකින්නට ...
අවකාශයේ යනෙන කල...
ශෝබමත් වූ නුබේ රුව දැක සිතුනි මා හට ....
නීල සේලය නුබට කොතෙක් හැඩ දැයි කියා ....
1 comment:
කතන්දර Kathandara
November 10, 2011 at 5:09 AM
හවසට අඳින රන්වන් සේලය?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හවසට අඳින රන්වන් සේලය?
ReplyDelete